tag:blogger.com,1999:blog-6681093514814013390.post1500095470575686407..comments2023-05-17T05:32:33.469-07:00Comments on මට මතක හැටියට: ලොං දුන්නසපතේරු උන්නැහේhttp://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6681093514814013390.post-72452525774680936092017-05-23T21:51:36.101-07:002017-05-23T21:51:36.101-07:00nice style!
අපි තුන් දෙනාම බාලදක්ෂයො... එකම කණ්ඩා...nice style!
අපි තුන් දෙනාම බාලදක්ෂයො... එකම කණ්ඩායමේ ....

ඉතින් බාලදක්ෂයොත් ලොකු වෙනසක් නෑ..මොකද අපේ ඒ කාලෙ කියමනකුත් තියෙනව " once a scout is always a scout " ( " වරක් බාලදක්ෂයෙක් වූ කෙනෙක් සැමවිටම බාලදක්ෂයෙකි") කියල....

like to share this on http://matamathakahatiyata1.blogspot.com/2011/06/Baladakshahttps://www.blogger.com/profile/04584749960373752185noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-66430290650437666192011-06-07T14:26:54.000-07:002011-06-07T14:26:54.000-07:00බොහොම රසවත් බ්ලොගයක් බව පේනවා. දිගටම මේ පැත්තෙ එන්...බොහොම රසවත් බ්ලොගයක් බව පේනවා. දිගටම මේ පැත්තෙ එන්නම්. තවත් ලියන්න අමතක වෙලා තියෙන අමතක නොවන දේවල්.නලිනිnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-42505225056069123412011-06-07T14:48:31.000-07:002011-06-07T14:48:31.000-07:00බොහොම ස්තූතියි ගොඩවුනාට.... මතක හැටියට ඔහේ ලියල දා...බොහොම ස්තූතියි ගොඩවුනාට.... මතක හැටියට ඔහේ ලියල දාන්න තමා කල්පනාව..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-77449531088658946542011-06-08T04:33:35.000-07:002011-06-08T04:33:35.000-07:00අපි වැඩිය හිතන්නෙ නැතිව කියන දේවල් වලින් අනික් අයග...අපි වැඩිය හිතන්නෙ නැතිව කියන දේවල් වලින් අනික් අයගෙ හිත් මොන තරම් රිදෙනවද? මමත් ගොඩක් උත්සාහ කරනවා ඔය වරද නොකර ඉන්න,,ඒත් හිතවත් කම වැඩි වුනාමත් ඇස් රතු වෙන කතා කියවෙනවනෙ...
වටින දෙයක් ඔබ නැවත සිහි ගැන්වුවාLuckeynoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-45761093679722029072011-06-08T12:39:22.000-07:002011-06-08T12:39:22.000-07:00අපි නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබුනා ස්තුතියිඅපි නොදන්නා දේවල් ගැන දැනගන්න ලැබුනා ස්තුතියිAll in one.......http://latapatalk.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-34783188505708115672011-06-09T10:01:31.000-07:002011-06-09T10:01:31.000-07:00jayantha ayya kiyana eka liyala thiyanawa kethaijayantha ayya kiyana eka liyala thiyanawa kethaiDeepachandra Senevirathnahttp://www.facebook.com/profile.php?id=1718662898noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-10256979564396970882011-06-10T20:39:27.000-07:002011-06-10T20:39:27.000-07:00කියන්නෙ ජෑන්ත අයිය කියල කොට වෙන එකක් ලියල හරියනවයැ...කියන්නෙ ජෑන්ත අයිය කියල කොට වෙන එකක් ලියල හරියනවයැ...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-34813182664424076192011-06-11T17:49:41.000-07:002011-06-11T17:49:41.000-07:00බොහොම ස්තුතියි ආවටත්... කොමෙන්ටුවටත්..බොහොම ස්තුතියි ආවටත්... කොමෙන්ටුවටත්..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-46560629422289608612011-06-11T17:51:24.000-07:002011-06-11T17:51:24.000-07:00Luckey , නිතර ඇවිත් කරන දිරිගැන්වීමට බොහොම ස්තුතිය...Luckey , නිතර ඇවිත් කරන දිරිගැන්වීමට බොහොම ස්තුතියි ..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-47489252568113445132011-06-14T06:10:24.000-07:002011-06-14T06:10:24.000-07:00මගෙ බ්ලොගට ඇවිත් එන්න පාර කිවුවට ඉස්තුතියි.. මේක අ...මගෙ බ්ලොගට ඇවිත් එන්න පාර කිවුවට ඉස්තුතියි.. මේක අපුරු කතාවක් දිග බ්ලොග් ලියන්න එපා කියවන්න එපා වෙනවා..ඔන්න මට දුන්න අවවාදයක් .. මේක දිගයි එත් රසයි ..කියෙවුවහැකි.. හැබැයි ඔය කුරුල්ලෝ මරණ වැඩේට මං නැහැ.. අර දුන්න හදාගන්න බැරි උණ ඒක හොඳයි.. කපුටා අහිංසක සතෙක්නෙ.. ඌ කළු නුඋන නම් ඌට සින්දු කියන්න පුළුවන් උනා නම් ඌටත් මිනිස්සු ආදරේ වෙයි.. පවු. ඌ කියනවලු මම හැම එකාගෙම මස් කනව මගෙ මස් කන්න එකෙක්වත් නෑ කියල.. හරියට මං බ්ලොග පනහකට විතර ගිහින් කමෙන්ට් දානවා මගෙ බ්ලොගට ඒ අය කොමෙන්ට් දාන්නේ නෑනේ කියල මට හිතෙනවා වගේ !Sarath lankapriyahttp://lankapriyagesithivili.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-29472127453645417192011-06-14T11:13:16.000-07:002011-06-14T11:13:16.000-07:00අන්න ඔබ වෙනස්ව හිතුව... ( කපුට ගැන..) මම හරිම අගය ...අන්න ඔබ වෙනස්ව හිතුව... ( කපුට ගැන..)

මම හරිම අගය කරනව වෙනස්ව හිතන මිනිස්සුන්ව...

ආවට ස්තුතියි...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-38480324619153560732011-06-15T10:27:27.000-07:002011-06-15T10:27:27.000-07:00හරිම අපුරුයි. විවිධ සංස්කෘතීන් අතර සමානකම් ගැන දැන...හරිම අපුරුයි. විවිධ සංස්කෘතීන් අතර සමානකම් ගැන දැනගන්න මට තියෙන්නේ පුදුම ආසාවක්. වියට්නාමේ කිඹුල් මස් කනවා . චික් අපි නම් ඔය ජරාව කන්නේ නැහැ කියල පාරම්බාගෙන හිටිය මදැයි .මෙන්න සදරුලගේ ගමේ කිඹුල් කරවල තියේලු. ඔය වගේ දේවල් කොපමණ තියේද. සරත් විතරය අර නරියත් දැක්කනේ කපුටාගේ ලස්සන ..හික්Bindinoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-74500346743778079502011-06-16T02:30:51.000-07:002011-06-16T02:30:51.000-07:00මාරයි බන් . . ඇහැට කඳුලක් ආවා . . . ඔච්චර ජාති කිය...මාරයි බන් . . ඇහැට කඳුලක් ආවා . . . ඔච්චර ජාති කියලා බැන්නත් ඌට උඹලට නොදී කන්න බෑ . . .

දන්නවද සපතේරු උන්නැහේ . . මම විස්වාස කරන දෙයක් තමයි සෝමා ජයකොඩිගේ කර්නල්ගේ බිරින්දෑවරු පොතේ කිව්ව විදිහට මනුස්ස සබඳකම් හරියට වීදුරු බඩු වගේ පර්ස්සම් කරන්න ඕන කියන එක.

මටත් ගොඩක් ලඟම යාලුවෝ නෑ ඒ මගේ ලොකුම දුර්වල කම කියලා ගොඩක් අය කියන ඒත් මගේ ලොකුම ගුනාංගය කියලා මම හඳුන්වන කියන්න තියෙන දේ කෙලින්ම පොල්ලෙන් ගැහුව වගේ මූනට කියන එක.

ඒත් හොඳින් තේරුම් අරගෙන ඉන්න අය කීප දෙනා අතරේ තියෙන හිතවත් කම වීදුරු බඩු වගේ රකින්න මම උත්සාහ කරනවා.

කාන්තයායි සිසිලුයි තාම එදා වගේම නැතත් ඉඳහිට කතා කරන තරම් වත් හිතට ලඟින් ඉන්නවා ඇති නේද?දුකාhttp://dukaa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-28907620528975987892011-06-16T18:23:55.000-07:002011-06-16T18:23:55.000-07:00මට නම් විවිධ සංස්කෘතීන්ට අයිති මිනිස්සුත් එක්ක ඉඳල...මට නම් විවිධ සංස්කෘතීන්ට අයිති මිනිස්සුත් එක්ක ඉඳල ඔය වගේ දේවල් හරියට දැනගන්න ලැබිල තියෙනව.... පුලුවන් වුනොත් පෝස්ට් එකක්ම දානව...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-76000106276718287422011-06-16T18:36:37.000-07:002011-06-16T18:36:37.000-07:00වීදුරු බඩු උපමාවට 100% ක් එකඟයි... කැඩුනොත් හදන්න ...වීදුරු බඩු උපමාවට 100% ක් එකඟයි... කැඩුනොත් හදන්න බෑ....හැදුවත් පලුදු පේන්න තියනව... කවදාවත් තිබුන වගේ ලස්සන නෑ....

යාලුවොනම් මචෝ ජීවිතේ පස්සෙ කාලෙක වෙච්ච කරදරත් එක්ක ටිකක් ඈත් වුනා... මූණු පොතේ ඈසුර තමා..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-90484361731118478552011-06-20T11:06:53.000-07:002011-06-20T11:06:53.000-07:00නියමෙටම නියමයි. හරිම රසවත් විදිහට ලියලා තියෙනවා. අ...නියමෙටම නියමයි. හරිම රසවත් විදිහට ලියලා තියෙනවා. අර ලොන් දුන්න ගැන දැනගත්තහම එකක් හදන්න ඕනෙ කියලා මහ කොළු හිතක් ආවා. ඒත් ඉතින් ඒකක් හදලා මේ කාන්තාරේ ඔටුවො අල්ලන්නයෑ....

මේක මේ හදීසියේ දාන්නෙ. ඉහටත් උඩින් වැඩ නිසා පස්සෙ වෙලාවක නිවිහැනහිල්ලෙ ඔක්කොම ටික කියවන්න එඤ්ඤං....!

ජය වේවා !දුමීhttp://dhumee.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-88689350577054576842011-06-21T15:10:18.000-07:002011-06-21T15:10:18.000-07:00ඔබ කතාව ඉදිරිපත් කරන ආකාරයේ ඔබට ආවේණික ගතියක් තියෙ...ඔබ කතාව ඉදිරිපත් කරන ආකාරයේ ඔබට ආවේණික ගතියක් තියෙනවා, එය ගොඩාක් සිත්ගත්තා. යමක් ලිවීමට වඩා ලියන යමක් තුළින් විශේෂ යමක් දෙන්න පුලුවන් හැකියාවක් මෙතැන දකිනවා. ඒ ශෛලිය ඔස්සේ මෙය සුවිශේෂ බ්ලොග් එකක් වේවි. සුබ පැතුම් සොයුරා.ගල්මල්-Coralhttp://www.galmal.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-90152028170842137302011-06-25T06:13:50.000-07:002011-06-25T06:13:50.000-07:00දුමී... ඔබ දැකුමෙන් මා නෙතු පින් කල බව හැඟේ.... බො...දුමී...
ඔබ දැකුමෙන් මා නෙතු පින් කල බව හැඟේ....
බොහොම ස්තුතියි ආවට... මම මුලින්ම කියවපු බ්ලොග් එක උඹේ කට කහන කතා...උඹ ඇවිල්ල මේකෙ කොමෙන්ටුවක් දාපු එක මට ලොකු දෙයක්....

ඔටුවො අල්ලන්නවත් ඕක හදන්න කෝටු කෑලි දෙකක් කොහෙන් හොයා ගන්නද මෙහේ.. රට ඉඳි පිත්තකින් තමා හැදුවොත්...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-9422025058797659002011-06-25T06:16:13.000-07:002011-06-25T06:16:13.000-07:00ඩීන්... බොහොම ස්තූතියි අගය කිරීමට... ලියන්නට හදන්න...ඩීන්... බොහොම ස්තූතියි අගය කිරීමට... ලියන්නට හදන්නේ ඔබ වැනි කවුරුන් හෝ රස විඳිනු ඇතැයි සිතා ය.සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-74303852203547714602011-06-29T05:30:10.000-07:002011-06-29T05:30:10.000-07:00හොඳයි මං බොරුද කියන්නේ ? අහිංසක කපුටාගේ කුඩුවේ බිත...හොඳයි මං බොරුද කියන්නේ ? අහිංසක කපුටාගේ කුඩුවේ බිත්තර දාල කපුටි ලව ඒවා රක්කවාගෙන කපුටා ලවා උගේ පැටවුන් ලොකු කරව ගන්න කළු කැත කොවුලා ටිකක් කොට සින්දුවක් කියන නිසා කාගේත් ජනප්රිය කුරුල්ලා.. අර දුක් විඳගෙන අනුන්ගේ දරුවෝ හදන කපුටා නරකයි ඌ කළු නිසා !!Sarath lankapriyahttp://lankapriyagesithivili.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-68964990877873616422011-06-29T06:43:47.000-07:002011-06-29T06:43:47.000-07:00සහතික ඇත්ත !!සහතික ඇත්ත !!සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-82737242027508483072011-07-20T20:46:53.000-07:002011-07-20T20:46:53.000-07:00Enjoyed the post and also the commentsEnjoyed the post and also the commentsObserverhttp://uncleoba.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-30430783842059928312011-07-21T04:02:02.000-07:002011-07-21T04:02:02.000-07:00Thanks Oba..!Thanks Oba..!සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-43342379446795874722011-11-26T07:31:49.000-08:002011-11-26T07:31:49.000-08:00මම නම් ලොං දුන්නක් දැක්කේ අදමයි. ඒ වගේම මේ ගැන පින...මම නම් ලොං දුන්නක් දැක්කේ අදමයි. ඒ වගේම මේ ගැන පින්තූර ටිකක් දැම්ම එකත් අපූරුයි.මධුරංගhttp://madurangacreations.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-50311881019616114232012-04-16T15:04:09.000-07:002012-04-16T15:04:09.000-07:00මේක සඳරු මල්ලි එවල තිබුණෙ..ලොං දුන්න කියලා දෙයක් ග...මේක සඳරු මල්ලි එවල තිබුණෙ..

ලොං දුන්න කියලා දෙයක් ගැන මම නම් කවදාකවත් අහලා තිබුනේ නෑ . ඔන්න ඉතින් මෙහේ පැත්තේ ඇවිදලා ඒ ගැනත් දැන කියාගත්තා .

පහලින් ලියා තියන කතාව නම් ගොඩක් සංවේදියි තමා අපි හිතට එන දේවල් අපි ඒ සැනින් කියා දැම්මට පස්සේ තමා ඒ කියාපු එවුවගෙ බරපතල කම තේරෙන්නේ ..

දවසක් මම පහේ පන්තියේ ඉන්දෙද්දී දවසක් වැරැද්දක් කරලා මට ටීචර් එලියට වෙලා ඉන්න කීවා . මගේ පේලියේම හිටි පොඩි කෙල්ලක් ඒ වෙලාවේ මට ඔච්චමට හිනා වුණා .. මම හිතෙන් ඒකිට සාප කාලා

..විනාඩි තුන හතරක් යද්දී මෙන්න මේකි මං ගාවට එනවා කුඩේකුත් ඉහලගෙන ..

මම ඇහැවුවා ඇයි මේ ? කියලා ..

ඔයා අවුවෙ නේ ඉන්නේ ඔන්න මං කුඩේ ඉහලං ඉන්නං කියලා ඒකි කියාපි ..

කඳුලු හල හල ඇඬුනේ නැතත් මම එදා මගේ හිතෙන් ඇඬුවා ..

සඳරුසපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.com