tag:blogger.com,1999:blog-6681093514814013390.post2540042462375531967..comments2023-05-17T05:32:33.469-07:00Comments on මට මතක හැටියට: අඳුරට ශාප කරමින් නොසිට එක් පහනක් දල්වමු... It is better by far to light a
solitary candle , than to curse the darkness ...සපතේරු උන්නැහේhttp://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-6681093514814013390.post-12446613858279949072011-10-10T07:23:29.000-07:002011-10-10T07:23:29.000-07:00CandleAid Lanka වෙබ් සයිට් එකට ගිහින් බලල මොනව හරි...CandleAid Lanka වෙබ් සයිට් එකට ගිහින් බලල මොනව හරි උදව්වක් කරන්නම්, ස්තුතිය් දැනුවත් කලාටObserverhttp://gravatar.com/uncleobanoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-55756770964736717942011-10-10T07:26:30.000-07:002011-10-10T07:26:30.000-07:00මචං මම මේ දවසට ඩිරාමේ ව්‍යාපෘතියට සම්බන්ධ උනේ මේ අ...මචං මම මේ දවසට ඩිරාමේ ව්‍යාපෘතියට සම්බන්ධ උනේ මේ අවුරුද්දේ ඉඳන් . . .

දුමියයි ජෝර්ජ් අයියයි මේ ගැන කියද්දී මට මතකයි මේ 360 සල්ලි වලින් කරන එක දෙයක් ගැන කියපු දෙයක් මගේ බොක්කටම වැදුනා . .

"අපි මේ සල්ලි වලින් දුප්පත් ළමයි හාරසීයකට වැඩි ප්‍රමානෙකට අවුරුද්ද මුලදී පාසැල් පොත් බෑගයකුයි අවුරුද්දටම ඇති වෙන්න අභ්‍යාස පොතුයි සපත්තු දෙකකුයි අරන් දෙනවා"

අගහිඟකම් වලින් මිරිකිලා අපි ගතකරපු පාසැල් ගිය පුංචි කාලේ . . මේ බඩු ටික අරන් දෙන්න අම්මා විඳපු දහදුක මතක් වුනු (සමහර අවුරුදු වල අම්ම රුපියල් දහය දහය එකතු කරල ගත්තු සාරි එහෙමත් විකුනුවයි කියලා මතකයි ) මම ඒ වෙලාවෙම තීරණය කලා මමත් මේකට සම්බන්ධ වෙනවා කියලා . .

මම නිතරම දුමීටයි ජෝර්ජ් අයියටයි පින් දෙනවා මාවත් මේ වැඩේට හවුල් කර ගත්තාට.

හිටපු ගමන් පොඩ්ඩක් හිත අප්සට් ගිය වෙලාවට මේ ගැන මතක් කලාම "කවුරු හරි දරුවෙක් මගේ දවසක දිරම නිසා සතුටින් ඉස්කෝලේ යනවා ඇති නේද .. . කවුරුහරි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් දරුවට පොත් පත් බෑග් එකක් එක සපත්තු දෙක ලැබුනු නිසා සැනසුම් සුසුම් හෙලනවා ඇති නේද" කියලා හිතුවාම අර අප්සට් ගතිය කොහේ ගියාද නැති වෙලා හිතට පුදුම සනීපයක් දැනෙනවා මචං . . .දුකාhttp://dukaa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-40314434505421470572011-10-10T07:28:13.000-07:002011-10-10T07:28:13.000-07:00"අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න ..."අලුත් කාර් එකකින් ඇවිත් මට කාර් එක අඳුරගන්න බැරි වෙලා පොඩි කේස් එකකුත් වුණා "

අනිත් දවසෙත් නම් උඹ බලන්න එන්න කලින් කොහොම හරි කාර් එක හෝදගෙනමයි එන්නේ . . යකෝ මෙහෙම කතන්දර අහන්න පුලුවන්ද . . හික්ස්දුකාhttp://dukaa.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-38554138355026700522011-10-10T07:38:39.000-07:002011-10-10T07:38:39.000-07:00ඔය කියන තැනට එන්ට පුලුවන් වෙන්නේ මිනිස්කම ඉක්මවා ග...ඔය කියන තැනට එන්ට පුලුවන් වෙන්නේ මිනිස්කම ඉක්මවා ගිය අයට පමනක්ද?

@දුකා,

මම ඇත්තටම හිතුවේ ඔයා අලුත් කාරෙකක් අරගෙන කියලයි...:Dpraveenahttp://podikumarihaminoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-54801597750878337512011-10-10T07:53:37.000-07:002011-10-10T07:53:37.000-07:00බොහොම පින් සපා තොරතුරු කිව්වට..දුකාටත් ස්තුතියි ඔත...බොහොම පින් සපා තොරතුරු කිව්වට..දුකාටත් ස්තුතියි ඔත්තුව දුන්නට...
මුණගැහෙන්න තිබුන අවස්තාව මග හැරුන එක ගැන නම් දුකයි. ඒත් මේ වගෙ උතුම් කටයුත්තක් ගැන දැන ගන්න ලැබුන එක සතුටට කාරණයක්.

ඇත්තටම අගය කල යුතු සත්කාරයක්. මටත් මේ සඳහා දායක වීමේ කැමැත්තක් ඇතිවුනා..වෙබ් අඩවිය හරහා සොයා බලන්නම්.Luckeynoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-80708707191511569072011-10-10T08:21:18.000-07:002011-10-10T08:21:18.000-07:00ගොඩක් ස්තූතියි සපතේරු උන්නැහේට මේ සටහන තැබුවාට. එද...ගොඩක් ස්තූතියි සපතේරු උන්නැහේට මේ සටහන තැබුවාට. එද ගොඩක් කාර්ය බහුල වෙලා තිබුනු නිසා හරියකට කතාබස් කරන්නවත් ලැබුනේ නෑ.

අපේ පෙරමුණේ රාළ වෙන ජෝර්ජ් අයියා නිසා අපිට මේ වගේ මහඟු කාර්ය්යන්වලට සම්භන්ධ වෙන්න පින ලැබිලා තියෙනවා.

මෙතන තියෙනවා සපතේරු කියපු "තිලක" ගෙවත් පහලගෙදර ජයතිලකගේ කතාව.

http://www.thesundayleader.lk/2011/07/17/how-many-roads-must-a-man-walk-down/

මේ තියෙන්නෙ කැප්ටන් එල්මෝ ජයවර්ධන එක්ක යා ටී.වී එක කරපු සම්මුඛ සාකච්ඡාවක්.

http://vimeo.com/26718141දුමීhttp://dhumee.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-14679067338839743482011-10-10T08:58:15.000-07:002011-10-10T08:58:15.000-07:00සපතේරු අයියලා ගත්ත මේ උත්සහය නම් අගේ කරන්න වටිනවවා...සපතේරු අයියලා ගත්ත මේ උත්සහය නම් අගේ කරන්න වටිනවවා. අතපය හතර තියෙන මිනිස්සු කරන වැඩ දිහා බැලුවම මේ මිනිස්සුන්ව අදහන්න වටිනවා.මධුරංගhttp://madurangacreations.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-47345232945138240652011-10-10T09:12:28.000-07:002011-10-10T09:12:28.000-07:00හිතන්න බොහෝ දේ ඉතුරු කරපු පෝස්ට් එකක් . උදව් අවශ්...හිතන්න බොහෝ දේ ඉතුරු කරපු පෝස්ට් එකක් . උදව් අවශ්‍ය මිනිස්සු අප අතරම ඉන්නවා . අපට පෙනී නොපෙනී . බොහොම ස්තුතියි සපතේරු .Bindihttp://nelumwila.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-72947988536462384612011-10-10T10:39:08.000-07:002011-10-10T10:39:08.000-07:00බොහොම ස්තූතියි සහෝ. මේවට එකතුවෙනවට වගේම එකතු කරගන්...බොහොම ස්තූතියි සහෝ. මේවට එකතුවෙනවට වගේම එකතු කරගන්නවටත් පින් ලැබෙනව.ඒ නිසා මෙතන ගැන කිව්වට පින්.ඉන්දික උපශාන්තhttp://www.upashantha.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-79515372782445735032011-10-11T05:55:02.000-07:002011-10-11T05:55:02.000-07:00ඔව් ඔබා මාම අයියා.. නිකමට ගොඩවෙලා බලන්න... වැඩි අප...ඔව් ඔබා මාම අයියා.. නිකමට ගොඩවෙලා බලන්න... වැඩි අපහසුවකින් තොරව ඉතා වටිනා උදව්වක් කරන්න පුළුවන් වෙයි...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-55879983038016859982011-10-11T05:58:30.000-07:002011-10-11T05:58:30.000-07:00අනිවා මචං... මතකද කැප්ටන් ඇහුව.. හිල් තියෙන මේස් ද...අනිවා මචං...
මතකද කැප්ටන් ඇහුව.. හිල් තියෙන මේස් දාගෙන ඉස්කෝලෙ ගියෙ නැති කෙනෙක් ඉන්නවද කියල... අපිට ඒව මතක නම් .. අපි කරන පුංචි දේකින් අසරණ දරුවෙකුගෙ ජීවිතේ කොයි තරම් වෙනසක් කරන්න පුළුවන්ද කියන එකයි මම එදා තේරු ගත්තෙ...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-43827601710304176992011-10-11T06:00:20.000-07:002011-10-11T06:00:20.000-07:00නෑ ඉඳල හිටල හේදුවහම ඇති... දෙවේලෙ දකිනකොට කරමලෙත් ...නෑ ඉඳල හිටල හේදුවහම ඇති... දෙවේලෙ දකිනකොට කරමලෙත් සුදුයි කියනවනෙ...

තැන්කූ.. මචං මාව එක්කයන්න ආවට ඈ..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-91688619557821705372011-10-11T06:03:34.000-07:002011-10-11T06:03:34.000-07:00නෑ පොඩ්ඩි... ඕනම කෙනෙකුට ඕනම තත්වෙක ඉඳගෙන තමන්ට වඩ...නෑ පොඩ්ඩි... ඕනම කෙනෙකුට ඕනම තත්වෙක ඉඳගෙන තමන්ට වඩා අමාරුවෙන් ජීවිත තරඟය දුවන කෙනෙකුට උදව් කරන්න ඇහැකි කියන් එකයි මම තේරුම් ගත්තෙ..

ඔයා නම් මොකද මම හිතුවෙත් අලුත් කාරෙකකින් ඇවිත් කියල .. :Dසපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-56531680835271048622011-10-11T06:06:15.000-07:002011-10-11T06:06:15.000-07:00ඔව් ලකී.. හරිම වටින වැඩක්... අපි එදා යද්දිම ඔබතුම...ඔව් ලකී.. හරිම වටින වැඩක්...

අපි එදා යද්දිම ඔබතුමා ගැන කතාවුණා.. දුකා ලඟ තිබුණ ෆෝන් නම්බර් එක නැතිවෙලා මහිතෙ අපිට ක්න්ටැක්ට් කර ගන්න බැරිවුණා..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-17146026418689914032011-10-11T06:13:15.000-07:002011-10-11T06:13:15.000-07:00නෑ.. නෑ අපි ඉතින් දැක්කනෙ කොයි තරම් බිසිද කියල.. ඒ...නෑ.. නෑ අපි ඉතින් දැක්කනෙ කොයි තරම් බිසිද කියල.. ඒ වගේම වැඩේ දශමෙක අඩුවක් නැතුව නූලට කෙරුනෙ ඔබතුමාලගෙ මහන්සිය නිසානෙ..

වැඩිය කදේ දාගෙන ඉන්න නොලැබුනාට අර ගෙදරින් ගෙනාපු "අයිස් ටී" එක දීල ගිය එකම මදෑ... දුකයි මායි ඉතින් දුක බෙදාගත්ත... :D

හැබැයි අපි ඒ කලබල අස්සෙත් අම්මගෙන් නම් හොඳ ශාස්ත්‍රීය කරුණු ටිකකුත් ඉගෙන ගත්ත රාවණා යුගය හෙම ගැන...

ඇත්තෙන්ම ඔබතුමාල මේ කරන සමාජ මෙහෙවර අගය කරන්නම ඕනෙ... ඒ වගේම ගම හාමිනේල ගෙ නිහඬ සහයෝගයත්...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-17105132285381825602011-10-11T06:15:34.000-07:002011-10-11T06:15:34.000-07:00ඇත්තටම මධුරංග මල්ලි මේක කරන්නෙ දුමී අයියල දුකා අයි...ඇත්තටම මධුරංග මල්ලි මේක කරන්නෙ දුමී අයියල දුකා අයියල ඇතුලු " අපේ කට්ටිය" කියල මෙහේ ඉන්න ශ්‍රී ලාංකිකයින්ගෙ පිරිසක්... මම ඔය ගියේ පළවෙනි වතාවට...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-48565421896588268292011-10-11T06:17:35.000-07:002011-10-11T06:17:35.000-07:00ඔව් බින්දි... පොතක් පැන්සලක් ගන්න බැරි.. බස් එකට ස...ඔව් බින්දි... පොතක් පැන්සලක් ගන්න බැරි.. බස් එකට සීසන් එක ගන්න බැරි දරුවො තාම ලංකාවෙ ඉන්නව... පුළුවන් දෙයක් කරමු..සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-61356980603675508232011-10-11T06:22:18.000-07:002011-10-11T06:22:18.000-07:00ඉන්දික...මේක ලියපු එකේ අදහස ඒකයි... මේක කියවල එක්...ඉන්දික...මේක ලියපු එකේ අදහස ඒකයි... මේක කියවල එක්කෙනෙක් හරි එක් දරුවෙක් වෙනුවෙන් හරි උපකාරයක් කලොත් මගේ උත්සාහය සාර්ථකයි...

ඔබතුමා මේ වගෙ දේට උනන්දු බව දන්නව.. නිකමට කැප්ටන්ව කන්ටැක්ට් කරල බලන්න... ඉතාම පැහැදිලි පාරදෘශ්‍ය භාවයක් තියෙන සංවිධානයක්...සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-20350079921916655192011-10-11T15:24:01.000-07:002011-10-11T15:24:01.000-07:00කැමතියි මමත් උපකාරයක් කරන්න ඒත් මට හැකි විදිහට . ඒ...කැමතියි මමත් උපකාරයක් කරන්න ඒත් මට හැකි විදිහට . ඒත් කොහොමද ? මගේ පොඩි උපකාරය මෙතනට යන්තමින්වත් සෑහේද ? මම ලොකු වෙන් උපකාර කරන්න හැකි කෙනෙක් නොවුනත් අතේ තියන දේ හරි දීලා සතුටු වෙන්න හැකි කෙනෙක් අයියන්ඩි ..

අදාල වෙබ් සයිට් එකට ගියත් මට මෙලව දෙයක් තේරුම්ගන්නත් බැරිය .හිස් අහසhttp://gravatar.com/hisahasanoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-87601017777843839412011-11-19T17:20:04.000-08:002011-11-19T17:20:04.000-08:00??Observerhttp://gravatar.com/uncleobanoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-6676491004685118512011-10-11T18:19:29.000-07:002011-10-11T18:19:29.000-07:00නෑ මල්ලි ... තමන්ට පුලුවන් තරමින් දෙයක් කලහම හොඳටම...නෑ මල්ලි ... තමන්ට පුලුවන් තරමින් දෙයක් කලහම හොඳටම ඇති... මේ සංවිධානය හරහම වෙන්න ඕනැ නෑ... ඔයා ඉන්න පලාතෙ හැටියට ඔයා වට පිට බැලුවොත් උදව් ඕනැ අය ඕනතරම් ඇති... ඔයාට පුලුවන්නම් එක අමාරු ලමයෙකුට හැම මාසෙම සීසන් එකක් අරන් දෙන්න ඒක කරන්න... ඒ ඇති.. ඒ වගේම තව ඔයා වගේ කෙනෙක්ව එහෙම දෙයක් කරන්න උනන්දු කරවන්න... ( මම උදාහරණයක් කිව්වෙ )සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-21245950660467984482011-10-15T03:16:46.000-07:002011-10-15T03:16:46.000-07:00බොහොම හිතට දැනෙන කතාවක්. යුද්ධෙදි තමන්ට පුරුදූ දකු...බොහොම හිතට දැනෙන කතාවක්. යුද්ධෙදි තමන්ට පුරුදූ දකුණු අත අහිමි වෙච්චි දරුවෝ වම් අතින් මූල ඉඳන් ලීයන්න ඉගෙන ගනිද්දී ... ඔහොමම හිතූනා. හැමදේම හොඳටම තිබිලත් සුලු දේවල් වලට නෝක්කාඩු කියන අයට හොඳ පාඩම..ස්තූතියිanithkonahttp://www.anithkona.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-2231549580291561522011-10-22T04:34:48.000-07:002011-10-22T04:34:48.000-07:00ඔයා මේ කියන තිලක නමින් හඳුන්වන කෙනවා මම දන්නවා.. එ...ඔයා මේ කියන තිලක නමින් හඳුන්වන කෙනවා මම දන්නවා.. එයා ගැන කියවලත් තියෙනවා
එයාගේ පශ්චාත් උපාධිය සම්පුර්ණ කලාට පස්සේ, එයා ගැන පත්තරෙයි තව මුහුණු පොතේ එහෙමත් විස්තර ගියා,
ඒ අම්මට අද කොච්චරනම් සතුටු ඇද්ද...
ඔයාල කරන මේ වැඩේ ගොඩක් උතුම්...ලොකු පුතාhttp://widiyabandara.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-36491183882746245282011-10-25T16:05:09.000-07:002011-10-25T16:05:09.000-07:00මොකක් ගැනද මේ කථාවෙන් කියවෙන්නේ?මොකක් ගැනද මේ කථාවෙන් කියවෙන්නේ?යහපත් ඇනෝhttp://yahapath-ano.myopenid.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-78372085410735300762011-10-27T05:36:58.000-07:002011-10-27T05:36:58.000-07:00ස්තුතියි අදහසට..!ස්තුතියි අදහසට..!සපතේරු උන්නැහේhttp://matamathakahatiyata.wordpress.comnoreply@blogger.com