tag:blogger.com,1999:blog-6681093514814013390.post1844763097179512970..comments2023-05-17T05:32:33.469-07:00Comments on මට මතක හැටියට: හැබෑටම ගෑනුන් ට බැරි ඇයි...??? Is this the last nail ...???සපතේරු උන්නැහේhttp://www.blogger.com/profile/16415285533138891977noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-6681093514814013390.post-54710210340113718882020-03-02T17:48:15.661-08:002020-03-02T17:48:15.661-08:00Your Affiliate Money Printing Machine is waiting -...Your Affiliate Money Printing Machine is waiting -

Plus, earning money online using it is as simple as 1 . 2 . 3!

It's super easy how it works...

STEP 1. Tell the system which affiliate products the system will push
STEP 2. Add some push button traffic (it LITERALLY takes 2 minutes)
STEP 3. Watch the affiliate system grow your list and sell your affiliate products all for you!

So, do you want to start making profits?

Get the full details hereBlog27999https://www.blogger.com/profile/18234829906263322316noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-73286018483983905992020-03-02T17:21:34.862-08:002020-03-02T17:21:34.862-08:00As stated by Stanford Medical, It's in fact th...As stated by Stanford Medical, It's in fact the SINGLE reason this country's women get to live 10 years longer and weigh 19 kilos less than we do.

(And really, it is not related to genetics or some secret diet and absolutely EVERYTHING to do with "how" they are eating.)

P.S, I said "HOW", and not "what"...

Tap this link to discover if this quick quiz can help you discover your true weight loss potentialBlog27999https://www.blogger.com/profile/18234829906263322316noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-1238188742812132022018-10-17T12:03:05.662-07:002018-10-17T12:03:05.662-07:00මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා...මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජයඅනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-22142283755379681692014-12-16T13:06:53.433-08:002014-12-16T13:06:53.433-08:00කෙල්ලන්ට පුළුවන් රෙද්ද තියා....මහ ලොකුවට යන්නේනම් ...කෙල්ලන්ට පුළුවන් රෙද්ද තියා....මහ ලොකුවට යන්නේනම් රට හොල්ලන්න...
අන්තිමට හොල්ලන රෙද්දක් නෑ ඇනගෙන පාඩුවේ අයින් වෙලා බලං ඉන්නවා....උමා(දසුන්)https://www.blogger.com/profile/08471695314902744971noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-58459395491271160272014-05-29T22:46:04.926-07:002014-05-29T22:46:04.926-07:00අද හෙටම ගෙදරින් එලවයි වගේ , ඉන්න තැනක් හොයාගන්නම බ...අද හෙටම ගෙදරින් එලවයි වගේ , ඉන්න තැනක් හොයාගන්නම බැරිවුනොත් කතා කරහන් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-71268592696990141442014-05-29T07:50:15.367-07:002014-05-29T07:50:15.367-07:00ඕක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්, ඇත්තමයි. ඔන්න කාලක...ඕක සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්ණයක්, ඇත්තමයි. ඔන්න කාලක්‍රියා කරලා හරි ඊටත් එහා ගිහින් බග්යවන්ත වෙලා හරි එහෙමත් නැත්තන් බෝධිසත්වම වෙච්ච වෙලාවකට වගේ ඕවට උත්තර නිකන්ම එලි බහිනවා, එතකොට ඉතින් මේවගේ ලියන්න වෙන්නනේ උත්තර. හෙක් හෙක්.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-49386345214449144732014-05-28T21:12:17.789-07:002014-05-28T21:12:17.789-07:00උඹ කරන්න හදන්නේ අපිට ගෙවල්වලිනුත් එලියට බහින්න වෙන...උඹ කරන්න හදන්නේ අපිට ගෙවල්වලිනුත් එලියට බහින්න වෙන වැඩක්.

ඕකට ඉතින් ඕච්චර කෑ ගහන්න ඕනේද?Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-10866893756272302014-05-28T03:34:35.511-07:002014-05-28T03:34:35.511-07:00:D :D :D:D :D :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-65521495542350266392014-05-28T03:33:11.711-07:002014-05-28T03:33:11.711-07:00වෙන්ඩැති........... :D :D :Dවෙන්ඩැති........... :D :D :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-67572687245028218002014-05-28T03:00:05.355-07:002014-05-28T03:00:05.355-07:00මේක හරි බයානක මාතෘකාවක්නෙ.මේක හරි බයානක මාතෘකාවක්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-66641898503228053082014-05-27T20:23:56.963-07:002014-05-27T20:23:56.963-07:00අර ඉස්සරල කිව්ව වගෙ ගැහැණිය තාම කුස්සිය මුල්ලෙන් ...අර ඉස්සරල කිව්ව වගෙ ගැහැණිය තාම කුස්සිය මුල්ලෙන් සහමුලින්ම එලියට ඇවිත් නෑ.ඉතින් කොහොමද ලොකු දේ බලාපොරොත්තු වෙන්නෙ. ඔය ඔක්කොම දේ හොයාගත්ත මිනිස්සු ආවෙ ගැහැණියගෙ බඩෙන් සපා.
බුදු හාමුදුරුවො ඔය ගැන කිව්වෙ මෙහෙමයි "ඉත්ථිපි පණ්ඩිතෝ හෝති තත්ථ තත්ථ විචක්කණා" මට මතක හැටියට ඒකෙ තේරුම ස්ත්‍රිය සමාන බුද්ධිමතෙක් කියන එකයි.. ඒ කිව්වෙ අවුරුදු දෙදාස් පන්සිය හැටකට ඉස්සර..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-22712289076968805232014-05-27T19:15:39.644-07:002014-05-27T19:15:39.644-07:00උත්තරේ සිම්පල්
ඔක්කොම 'ලොකු' වැඩ ටික පිර...උත්තරේ සිම්පල්

ඔක්කොම 'ලොකු' වැඩ ටික පිරිමි ටික කරද්දී, ඉතුරුවෙන 'වැදගත්' අටෝ රාශියක් වැඩ ටික ගැණුන්ට කරන්න තියෙන හින්දනුවර කුමාරි https://www.blogger.com/profile/14153319689332079152noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-57604606308309598232014-05-27T05:55:45.268-07:002014-05-27T05:55:45.268-07:00මට බස් එකේ යන ගමන් මල් කඩ කඩ යන්න බැරි උනාට එයාට එ...මට බස් එකේ යන ගමන් මල් කඩ කඩ යන්න බැරි උනාට එයාට එහෙම පුළුවන් වෙන්න හේතුව ඒකයි එහෙනම්. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-83979688932529207822014-05-27T05:49:32.509-07:002014-05-27T05:49:32.509-07:00පොඩි එකෙක් එක්ක අම්මෙක් විඳින දුක තාත්ත කොච්චර ආදර...පොඩි එකෙක් එක්ක අම්මෙක් විඳින දුක තාත්ත කොච්චර ආදරේ උනත් ඒකෙන් 10% වත් කරන්න බැරි කම කියන දේවල් දෙක දැක්කම පේනවා කාන්තාව මේ අතින් ඉස්සරජ්හට නොයන එකට හේතු. ඒ වගේම පිරිමින්ගේනුත් බරගානක් යට තමාට අවශ්‍ය "තැනට යාමට" බැරි වෙන එක ප්‍රධාන හේතුවක් කුටුම්භය. අනික ඔය කියන සිරා පොරවල් පුද්ගලික ජීවිතයේ වගකීම් පැහැර හරි අයයි.

Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-19109619402220168632014-05-27T05:47:59.942-07:002014-05-27T05:47:59.942-07:00අර මූනු පොතේ උඹ මේක දාපු වෙලාවේ දාපු කොමෙන්ටුව ආයේ...අර මූනු පොතේ උඹ මේක දාපු වෙලාවේ දාපු කොමෙන්ටුව ආයේ දානවද නැද්ද? එතන ෆේක් උන් ඇවිත් බැන්නත් දන්න කියන උන්නේ බන් . . ඒත් මෙතන එහෙමද?

ඇනෝලා මාව මරන් කයි . . කොටින්ම අපේ මේ යාලු ගෑනු ටිකම ඇනෝ ඇවිත් කුරුසෙට තියලා ඇණ ගහයි කියලා බයයි . .

XX දෙනවද වෙඩි කනවද . . .

ඒ හින්දා ඔන්න ඔහේ ඒක නොකියා ඉන්නවා කියලා හිතුවා බන් :P :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-53878188716581566162014-05-27T05:44:58.927-07:002014-05-27T05:44:58.927-07:00රන්දුනා දැන් උඹ කියන්නේ වාසනා ෆිලෝසොෆර් කෙනෙක් කිය...රන්දුනා දැන් උඹ කියන්නේ වාසනා ෆිලෝසොෆර් කෙනෙක් කියල එහෙනම් ඈ :Dදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-7153008582837053232014-05-27T04:20:11.071-07:002014-05-27T04:20:11.071-07:00ගැහැණු මොළයට එක වර වැඩ කීපයක නිරත වෙන්න පුලුවන් (m...ගැහැණු මොළයට එක වර වැඩ කීපයක නිරත වෙන්න පුලුවන් (multitasking)
උදා හරණයකට ගැහැණියකට රෙදි මදින ගමන් ටීවි එකේ යන කතාව බලන්න පුලුවන්, ටෙලිපෝන් එකෙන් කතා කරනගමන් මහන්න පුලුවන් වගේ...

පිරිමි මොළයට එකවර එක වැඩක විතරයි නිරත වෙන්න පුලුවන් (single tasking)
උදාහරණයකින් කිව්වොත් තාත්තා කෝල් එකක් ගන්න කොට නිතරම ටීවි එකේ සද්දෙ අඩු කරන්න කියන්නෙ ඒ වෙලාවට අවධානය යොමු කරන්න පුලුවන්නේ කෝල් එකට මිසක් ටීවි එකට නොවන නිසා..Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-30279204172193777912014-05-27T04:18:14.384-07:002014-05-27T04:18:14.384-07:00අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් අවුරුදු 50 කින් 60 කින...අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් අවුරුදු 50 කින් 60 කින් වෙනස් කරන්න බෑ. තවම ගැහැණුන්ට අධ්‍යාපන අයිතිය ලැබිල ගත වෙලා තියෙන්නෙත් දශක ගානක් විතරයි.... තව අවුරුදු 4000 කින් විතර මේ තත්වය වෙනස් නොවී තියෙයිද? ඒ වගේම ඔය මොළය ගැන කථාත් පරිණාමීය සාධක නෙ නේද?
ඉතින් අපි තව දුරටත් පරිණාමය වෙනව කියල හිතුවොත් ඔය මොළයෙ ස්වභාවයත් වෙනස් වෙයි.

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-4714999334387012432014-05-27T03:38:11.968-07:002014-05-27T03:38:11.968-07:00හේතු හොයන්ඩ කලින් සපා, අර "ලොකු වැඩ" ලිස...හේතු හොයන්ඩ කලින් සපා, අර "ලොකු වැඩ" ලිස්ට් එකට තව එකතු වෙන්ඩ ඕන නේද?
වැඩිපුර මිනී මරන්නෙ
මාරාන්තික රිය අනතුරු සිදු කරන්නෙ
ත්‍රස්තවාදි නායකයො වෙන්නෙ....

ඔය ආදී වශයෙන්?
:D

ගැහැණු අය පවුලෙ වගකීම් කරට ගන්න එක ලොකුම හේතුවක් මම දකින විදිහට. සහකාරියට රස්සාවට යන්න, බිස්නස් එක ඉහළට ගෙනියගන්න ඉඩ ඇරලා, ළමයි බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න පිරිමි අය හම්බෙන්නෙ ඉතාම කලාතුරකින්නෙ. එච්චර ඕන නෑ, අඩු ගානෙ ළමයෙක් ලෙඩ වුණ වෙලවටවත් ගෙදර නතර වෙලා ළමයා බලාගන්න පිරිමි අය අඩුයි. හුඟක් වෙලාවට සහකරුගෙ දෙමවුපියන් බලා ගන්න එකේ ඉඳල, ගෙදරක සේරම වැඩ ගැන හොයා බලන්න වෙන්නෙ ගැහැණු අයට. ඒ නිසා රැකියාවට, උසස් අධ්‍යාපනයට හෝ විනෝදාංශයන්ට වෙලාව/ ශ්‍රමය වැය කරන්න වෙන්නෙ හුඟක් අඩුවෙන්.
තවත් එකක් තමයි අනුන්ගෙ සිහින වෙනුවෙන් තමන්ගෙ සිහින අතරමග හැලීමට සිද්ද වෙන එක. ළමා කාලෙදි නැත්නම් තරුණ කාලෙදි තමන් කරන්න ආස දේවල් ගැන හීන මැව්වට, හුඟක්විට විවාහයෙන් පස්සෙ සහකරුගෙ හීන ඉටු කර ගැනීම පිණිස තමන්ගෙ හීන යටපත් කරගන්න වෙනවා කාන්තාවන්ට. එහෙම නැත්නම් දෙමවුපියන්ගෙ හීන- මුණුපුරෝ හදන ඒවා වගෙ දේවල් නිසා. ඔච්චර ලොකු දේවල් තියා, අඩුම ගානෙ විවාහෙකින් පස්සෙ තමන්ගෙ යාළුවන් ආස්සරේ කරන්නවත්, යාළුවො එක්ක ගමන් බිමන් යන්නවත්, ක්‍රීඩාවල නියැලෙන්නවත් ලැබෙන්නෙ නෑ හුඟක් ගැහැණු අයට.
මේ දේවල්වලට හුඟක් බලපාන්න ඇත්තෙ ගැහැණු ළමයින්ව පොඩි කාලෙ ඉඳන් වැඩිහිටියන් සහ සමාජය විසින් හැඩ ගස්වන්නතේ විදිහට අනුන් වෙනුවෙන් තමන්ගෙ ජීවිතය කැප කරවන්න නිසා වෙන්නැති. ළමයින්ව එක සමාන ලෙස සළකා අනුග්‍රහය දෙනවනම්, මේ හුඟක් දේවල් ඉදිරියෙදි වෙනස් වෙයි.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-21454779773235351922014-05-27T03:30:59.334-07:002014-05-27T03:30:59.334-07:00By all means, marry. If you get a good wife, you&#... By all means, marry. If you get a good wife, you'll become happy; if you get a bad one, you'll become a philosopher. :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-30140559647996947352014-05-27T03:16:58.686-07:002014-05-27T03:16:58.686-07:00ගැහැණු අයගෙ මොළය සහ පිරිමි අයගෙ මොළය ගත්තාම විශාල ...ගැහැණු අයගෙ මොළය සහ පිරිමි අයගෙ මොළය ගත්තාම විශාල වෙනසක් තියෙනවා. ඒ තොරතුරු සංවිධානය කරගන්න විදිහෙ.

ආදරය, මාතෘත්වය, ගෙදර, ලයිට් බිල්, අල්ලපු ගෙදරට එහා ගෙදර, facebook, රෑට උයන එළවලු, හෙට කඩෙන් ගේන දේවල්.. මාළු කාරයාගෙ සද්දෙ, ටෙලිෆෝන් බිල, දරුවාගෙ ක්ලාස් එකට පයින් යන්න තියන දුර සහ සැමියා ගෙදර එන වෙලාව.. මේ ඔක්කොම ගැහැණු මොළය ඇතුළෙ එකකට එකක් Combine වෙලා තමයි වැඩ කරන්නෙ. ඒ බැඳීම බිඳින්න බැරි තරම්ම සංකීර්ණයි. එක දෙයක් හිස් වෙනකොට ඊට සමාන තොරතුරක් එතැන්ට පුරව ගන්න අපි නිරායාසයෙන්ම ක්‍රියාත්මකයි.

වාසනාවට පිරිමි එහෙම නෑ.. හරි පිළිවෙළයි. මනස! කාමරය ඇඳුම් වැඩ රාජකාරි තියා පරිගණකයවත් පිළිවෙළට නැති පිරිමි අයගෙ මොළය හරි පිළිවෙළයි.. හරියට ලොකර් සිස්ටම් එක වගේ. එකක ඇරෙනකොට එකක් වැහෙනවා. ආදරයට කොටසයි. තාත්තාගෙ වගකීම් කොටසයි.. රැකියාව කොටසයි.. එක දොරක් ඇරෙද්දි.. අනික වහනවා.. අවධානය යොමන්නෙ එක තැනකට විතරයි.

ඒ නිසා තමයි. රස්සාවට යන තාත්තාට හවසට ළමයාව එක්ක එන්න කියලා බාරදෙන එක ටිකක් අවධානම්.

හැබැයි මේ ක්‍රියාවලියෙදි පිරිමියෙක් වැටුණොත් වැටුණාමයි.. ගැහැණිය මහ ඉහළකට නොනැග්ගාට, කවදාවත් වැටෙන්නෙ නෑ..

ඔසප් චක්‍රය හා ඒ ආශ්රිත සංකූලතා නිසා මොළයේ ක්‍රියාකාරීත්වයට පොඩි පොඩි පීඩන එල්ල වෙන එක හැබෑව. ඒත් ඒක ගැහැණියව දුර්වල කරන්නෙ නෑ. සමාජීය ආගමික පසුබැම නිසා පස්සට දාපු ගැටලු තිබුණත්! අද වෙනකොට ඒවා සෑහෙන්න අඩුයිනෙ. හැබැයි ගෑණු පිරිමි තරම් ප්‍රැක්ටිකල් නෑ.. ගෑණුන්ට තර්ක කරන්න පුළුවන්. දිනන්න පුළුවන්. න්‍යායාත්මකව. ඒත් ප්‍රා යෝගිකව පිරිමි තරම් ගෑණුන් දක්ෂ නෑ.. ඒ වැඩේට. ඒකත් මොළය හා සම්බන්ධයි.

ඒත් මේ ලෝකෙ දක්ෂ ගෑණු නැතිවම නෙවෙයිනෙ. ප්‍රමාණය අඩුයි. ඇත්ත. ඒ තර්කය සහ යථාර්ථය පිරිමින්ට වැඩිපුරත්, සිහිනය සහ දැකීම ගැහැණුන්ටත් වැඩිපුරත් පිහිටලා තියෙන නිසා. ඇයි එහෙමනං ගෑණු ලේඛකයො අඩු! ගැහැණු තමන් විසින් පවරගත්ත වැඩ නිසා වෙලාව මදි වෙලා. ලියන අයට ඇයි සම්මාන අඩු!! ඇරියස් ටික ඉස්සල්ලා කවර් කරන එකයි ගැහැණු අයගෙ ලිවීමේ එකම අරමුණ. ඒත් කවදාවත් ඇරියස් ඉවර වෙන්නෙ නෑ. එකක් ඉවර වෙන්න එකක් එනවා.. එයාලාගෙ පොත් වුණත් යථාර්ථයට කිට්ටු නෑ කියලා ඔයාලාම දැකලා ඇති.. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-24239215018211644822014-05-27T03:10:22.007-07:002014-05-27T03:10:22.007-07:00මගේ නං අදහස වෙන්නෙ මේ කියපු කාරනා සියල්ල අඩු වැඩි ...මගේ නං අදහස වෙන්නෙ මේ කියපු කාරනා සියල්ල අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන් කියන එක. උදාහරණයක් විදියට කලකට ඉස්සර කෙල්ලන් ඉංජිනේරු පීඨයට ගියා අඩුයි. සෑහෙන්න අඩුයි. මේක කාන්තා මොලයේ කේස් එකක් වෙන්න පුළුවන්. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-15884009191606254152014-05-27T02:49:44.830-07:002014-05-27T02:49:44.830-07:00ඉස්සර ගෑනු ළමයි ගෙයින් පිට යැව්වෙත් නෑනේ. දැන් නම්...ඉස්සර ගෑනු ළමයි ගෙයින් පිට යැව්වෙත් නෑනේ. දැන් නම් ටික ටික වෙනස් වෙයි නේද?

//ලෝකෙ කිසිම "ලොකු" වැඩක් කාන්තාවො කරල නෑ//
හැබෑට කිසිම ලොකු වැඩක් කරලම නැද්ද ??!

PS: මේ...පරිගණක ක්ෂේත්රයේ නම් කාන්තාවෝ කිසි දෙයක් කරලා නෑ කියන්න බෑ. ලෝකේ පළමු පරිගණක ක්‍රමලේඛනය ලිව්වෙත් එඩා ලව්ලෙස් කියන කාන්තාව නේ. :PηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-16595010912173014382014-05-27T02:42:29.772-07:002014-05-27T02:42:29.772-07:00වීර කාන්තාවීර කාන්තාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6681093514814013390.post-67939871496166105182014-05-27T02:34:06.007-07:002014-05-27T02:34:06.007-07:00වෙලාවට මට ඔය කිව්ව ප්රශ්නය අහපු තැන පේජ් එක ඕපන් ...වෙලාවට මට ඔය කිව්ව ප්රශ්නය අහපු තැන පේජ් එක ඕපන් කරලා තියලා බොහෝ වෙලාවකට පස්සේ ආයේ බලන්න වුනේ. එතැනදි මං ලයික් දමන්න ගියහම ඒක මකා ඇති බව කියන පණිවුඩය ආවා. ඒ පාර මෙච්චර අගනා කොමෙන්ට් ටික අපරාදේ කියලා හිතිලා ස්ක්‍රීන් ෂොට්ස් අර ගත්තා. :DRanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.com